කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්ප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට 65 හැවිරිදි වියේ පසුවූවා.
මෙලෙස හිටපු අමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිය මුහුණුපොත් හරහා සිය ශෝකය ප්‍රකාශ කර තිබුනේ මෙලෙසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
මෛත්‍රිපාල සිරිසේන මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
පාඨලී චම්පික රණවක මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
රාජිත සේනාරත්න මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
චතුර සේනාරත්න මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
රන්ජන් රාමනායක මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
හරීන් ප්‍රනාන්දු මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
මුජිබර් රහුමාන් මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
ලොහාන් රත්වත්තේ මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
මනුෂ නානායක්කාර මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
දයාසිරි ජයසේකර මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
හර්ෂ ද සිල්වා මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
සාගල රත්නායක මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
මහින්ද යාපා අබේවර්ධන මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
අජිත් පී පෙරේරා මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
කාවින්ද ජයවර්ධන මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,
අනුර කුමාර දිසානායක මහතා සිය මුහුණු පොතට එක් කර තිබු සටහන,