May 17, 2024

යුධ අපරාධ විමර්ශනයට විශේෂ පනතක්

December 27, 2015

වන්නි මෙහෙයුමේ දී සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අදාළ අධිකරණය ස්‌වාධීන කිරීම පිණිස විශේෂ පනතක්‌ ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බව වාර්තා වේ.

මෙම පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස්‌ කරන බවයි පැවසෙන්නේ.

අදාළ අධිකරණය වෙත පත්කරන්නේ අන්තර් ජාතික අධිකරණවල සේවය කර ඇති දේශීය විනිසුරුවන් වන අතර 2016 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට පෙර රජය මෙම අධිකරණය ස්‌ථාපිත කර ඒ ගැන මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්‌විය යුතුව තිබේ.

Rate this item
(0 votes)