May 17, 2024

විමල්ගෙන් ජනපතිට පිටු 6ක විශේෂ ලිපියක්

ආරක්ෂක හමුදාවලට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් රජය විසින් නිසි ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.

පිටු 6කින් යුත් එම ලිපිය පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2015 11:23