May 17, 2024

'මේ යෝජනාව දෙමළ ජනතාව පිළිගන්නේ නෑ' - වයිකෝ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බවත් මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙස සැලකිය හැකි බවත් ඉන්දීය MDNK පක්ෂයේ නායක වයිකෝ පවසයි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාවලිය දෙමළ ජනතාව පිළිනොගන්නා බව ද ඔහු ප්‍රකාශ කොට තිබේ.

Rate this item
(0 votes)