May 02, 2024

පාර්ලිමේන්තු එන මන්ත්‍රීව 10 තැනකදී චෙක් කරලා

November 16, 2021

සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට එන අවස්ථාවේදී මාර්ග බාධක 21ක් පසු කල බව සඳහන් කරනවා.

එම මාර්ග බාධක 21න් 10ක තමන්ව නතර කර පරික්ෂා කළ බවද පැවසුවා.

අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය වැලැක්වීම සඳහා මෙලෙස උත්සාහ ගන්නා බවද ඔහු සඳහන් කරනවා. 

මේ සමඟම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ද ඇති වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 11:25