May 03, 2024

චම්පික මේකප් කරන්නේ ප්‍රසිද්ධ කාන්තාවක් ලඟ - ජනපති සිහිනයට පාර කපන හැටි ඇමති හෙළිකරයි (VIDEO)

November 09, 2021

හිටපු අමාත්‍ය, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ඊලඟ ජනාධිපතිවරණයට සූදානම් වන බව අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

චම්පික රණවක මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෙරට ප්‍රසිද්ධි රූපලාවන්‍ය ශිල්පිනියක් ලඟ වෙනමම රූපලාවන්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගත යුතු බවද ඇමැතිවරයා එහිදී සඳහන් කළා.

ඒ පිළිබඳ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:19

Related items