ජාතික සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ තමන්ගේ PCR පර්යේෂණය සිදුකර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මුදාහැර තිබේ.
රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් PCR පර්යේෂණයක් සිදුකිරිම වැදගත් බවත් පෞද්ගලික රෝහල් මගින් පර්යේෂණ සිදුකිරීමේ හැකියාව පවතින බවත් මෙහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියහ.
Test Test Test : It's better to get tested and get your self cleared to make sure you save others from the virus. Private testing now available at private hospitals pic.twitter.com/OTfbHAmM2N
— Harin Fernando (@fernandoharin) October 7, 2020