April 27, 2024

"මේ පුනරාගමනය අලුතින් ආරම්භ කරමු" - හදවත් සැත්කමෙන් සුවය ලැබූ හරින්ගෙන් සංවේදී වීඩියෝවක් (VIDEO)

හදවත් සැත්කමකට ලක්ව සුවය ලැබූ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා රෝහලේ ප‍්‍රතිකාර ලබන ආකාරයත්, ක‍්‍රමයෙන් සුවය ලබන ආකාරයත් සදහන් වීඩියෝවක් ප‍්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

තමන් හදවත් සැත්කමට පරීක්ෂණයට ලක්වූ අවස්ථාවේ සිට සුවය ලබන අවස්ථාව දක්වාම ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවකයින්ට සහ ආශිර්වාද කළ සියලු දෙනාටම ඔහු ස්තුතිය පුද කර තිබෙනවා.

‘‘ජීවිත පරීක්ෂණය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා මට ශක්තියක් මෙන්ම මහා අත්වැල් පවුරක් වූ ඔබ සැමට ස්තුතියි. ඉතිං මේ පුනරාගමනය අලුතින් ආරම්භ කරමු.’’ යැයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිය වීඩියෝවේ එක් කර තිබුණේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 20:16