May 01, 2024

"කරුණාකර සවන් දෙන්න" - මැකො හඩ අවදි කරයි

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කලකට පසු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

එහිදී සටහන ආරම්භ කොට ඇත්තේ ‘ගුරු සටනට ජයවේවා!’ යැයි කියාය.

නමුත් සිය සටහන මගින් ගුරුවරුන්ට අවවාදයක් ලබා දීමටද මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන තිබුණා.

Rate this item
(3 votes)