May 02, 2024

“දැන් නම් තත්ත්වය අවදානම්“ මැ.කො දුකින් තැබූ ෆේස්බුක් සටහන

December 16, 2020

ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වේ.

ලකුණු 189ක ඉලක්කයක් හඹා යන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වනවිට පළමු පවර් ප්ලේ අවස්ථාවේ කඩුලු 03ක් දැවී අසීරු තත්ත්වයක පසුවේ.

මේ අතර මෙම තරඟය සම්බන්ධයෙන් මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ සටහනක් සිය නිළ ෆේස්බුක් ගිණුමට එක්කර තිබිණි.

ඒ "හතට තුනක් ගියා. දැන් නම් තත්ත්වය අවදානම්" යනුවෙනි.

Rate this item
(0 votes)