May 01, 2024

මහින්ද දේශප්‍රියට ආණ්ඩුවෙන් සභාපති පුටුවක්

December 11, 2020

සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත්කර තිබේ.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්ය.

Rate this item
(0 votes)