May 17, 2024

බෝගම්බරින් පැනයෑමට ගිය රැඳවියන් පිරිසකට වෙඩි - එක් අයෙක් මරුට

November 18, 2020

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට උත්සාහ දරා තිබේ.

එහිදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තවත් එක් රැඳවියෙකු අතුරුදන්ව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර උසස් නිලධාරියෙකු පැවසුවේ රැඳවියන් 05 දෙනෙකු පළා යෑමට උත්සහ දරා ඇති බවය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2020 12:37

Related items