May 18, 2024

සුසානයේ දැවෙන ඔබේ සිරුරේ දුම් රොටු හෝ දකින්නට එන යහලුවෙක් හම්බකරපං!

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙලෙස හිටපු අමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිය මුහුණුපොත් හරහා සිය ශෝකය ප්‍රකාශ කර තිබුනා.

එමෙන්ම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තම මුහුණුපොතේ හිටපු අමාත්‍යවරයාගේ වියෝව ගැන හරි අපුරු සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 13:58

Related items