මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව මෛත්‍රී ගුණරත්න මහතා පැවසී ය.