සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඉවත් කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව එම ධුරයට පත් කරනු ලැබුවේ මිට සති තුනකට පමණ පෙරය.
මිට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කොට මේ තනතුරට පත් කරනු ලැබිය.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කොට නොමැත.