May 13, 2024

හෙටත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් - කාලසටහන මෙන්න Featured

හෙට (04) දිනයේත් පැය හතහමාරක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

හෙට (04) විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

 

Rate this item
(37 votes)
Last modified on Thursday, 03 March 2022 16:53