May 08, 2024

පාර්ලිමේන්තුව, මන්ත්‍රී නිවාසවලට විදුලි කප්පාදුව නෑ! විදුලි කප්පාදු නොකරන ප්‍රදේශ මෙන්න Featured

දිවයින පුරා අද (30) පැය 10 විදුලි කප්පාදුවක් සිදු කරනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රට තුළ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ අතර ජනාධිපති නිවස, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමය ඇතුළත්.

විදුලිය විසන්දි නොවන ප්‍රදේශ 191ක් මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිය කප්පාදුව සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින්,

Rate this item
(3 votes)