April 28, 2024

හිටපු ඇමති අරුන්දිකගේ පුත්‍රයා ඇතුලු 9 දෙනාට ඇප

February 07, 2022

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලු 9 දෙනා අද ඇප මත මුදාහැරුණා.

ඒ, ඔවුන් වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 5,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මොවුන් මුදාහරින ලෙසටයි.

මීට අමතරව ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 07 February 2022 15:58