පාකිස්තානයේ සියල්කොටිහීදී ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කල සිද්ධියට විරෝධය පල කරමින් අද(06) මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට එහි ප්‍රජාව තිරණය කර ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන සුබ සාධක සංගමයේ ලේකම් චම්න්ද රෝහණ කුමාර මහතා පවසනවා.
ඒ අනුව බැනර් ප්‍රදර්ශනය කරමින් සෑම කඩයකම සුදු කොඩි එල්ලා සිය විරෝධය පල කිරීමට එම ව්‍යාපාරිකයින් කටයුතු කර තිබෙනවා.
මීගොඩ - බුද්ධික කුමාරසිරි