May 06, 2024

මර්වින් සිල්වා මාධ්‍ය හමුවේදී "හූ" තියයි! සිහිනය බොඳවෙලා Featured

December 06, 2021

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවේදී "හූ" කියමින් අදහස් පළ කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයිද ඊට හූ කියා මදි බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කළා.

ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ.

සිහිනය බොඳ වී ආපසු පැමිණ ඇති බවත් ඒ මිනිස්සු වැදගත් මිනිස්සු බවත් ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)

Related items