April 27, 2024

මධුෂ් මරපු විදිය නීතිඥවරයෙක් විදියට මම අගය කරනවා - නීතිඥ මනෝජ් ගමගේ

මාකදුරේ මධුෂ් මරපු ආකාරය නීතිඥවරයෙක් විදියට තමා අනුමත කරන බව නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.

ඒ තමන් පාතාලයේ අයිතින් රකින්න පෙනී නොසිටින නිසා බවද පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස කටයුතු කරන මනෝජ් ගමගේ මහතා මෙම අදහස් දක්වා තිබුනේ සිය මුහුනුපොත් සටහනක් තබමිනි.

Rate this item
(1 Vote)

Related items