May 19, 2024

කොරෝනාට එරෙහිව මර්වින් සත්‍යක්‍රියාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය බිය තුරන් වන ලෙස අදිටන් කර ගනිමින් සත්‍යක්‍රියාවක් ආරම්භ කර තිබේ.

අද (14) සිට පුරා දින තුනක් මර්වින් සිල්වා මහතා මෙම සත්‍යග්‍රහය සිදුකිරීමට නියමිතයි.

හිටපු මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ පෑලියගොඩ උත්පලවන්න විෂ්ණු දේවාලයේදී පූජාවකට ද සහභාගි වූහ.

Rate this item
(0 votes)