May 02, 2024

සී.බී ගෙන් ජනතාවට උපදෙසක්

December 25, 2021

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසුවා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවයි.

මෙහිදි අදහස් දැක් වු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රසායනික පොහොර මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවයි.

ගොවින්ට සහනදායි මිලට රසායනික පොහොර ලබා දෙන බවද අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවා.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 December 2021 21:59