May 02, 2024

සුසන්තිකාට ආණ්ඩුවෙන් ලොකු තනතුරක්! ක්‍රීඩා ඇමතිගේ යෝජනාවට අනුමැතිය (VIDEO)

ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මියට රජයෙන් තනතුරක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස නැවත පත් කර තිබෙනවා.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)