May 02, 2024

ස.ජ.බ මන්ත්‍රී හේෂා වේල්ලවීදියේ තිබූ හමු වූ මිය ගිය තරුණියගේ නිවසට හදිස්සියේම යයි

උප පොලිස් පරික්ෂවරයා අතින් ඝාතනයට ලක් වු තරුණියගේ නිවසට ඊයේ (05) දිනයේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ මහතා ගොස් තිබේ.

මිය ගිය තරුණියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ද වෙයි.ෙ

ඒ අනුව රත්නපුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි තරුණියගේ නිවසට හේෂා විතානගේ මහතා මෙලෙස පැමිණ තිබුණි‍ෙ

පසුගිය මහ මැතිවරණ සමයේ දී මිය ගිය තරුණිය සමගි ජන බලවේග රත්නපුර කාර්යාලයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහාය පළ කර තිබුණු අතර එම තරුණිය ඝාතනය කළ උප පොලිස් පරික්ෂවරයා ද එම කාල සීමාව තුළ හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිට තිබේ

එම පිළිබඳව සම්පුර්ණ කතාව පහත සැබැඳි පුවතෙන්

(Exclusive) ෆේස්බුක් කතා බොරු! - මිය ගිය යුවල හමුවී තිබෙන්නේ මන්ත්‍රීගේ මැතිවරණ වැඩවලදී

Rate this item
(1 Vote)