April 30, 2024

නිරෝධායන නීති කැඩූ 70කට නඩු - ලැබෙන දඩුවම මෙන්න

November 03, 2020

මුහුණු ආවරණ පැලඳ නොසිටීම සහ සමාජ දුරස්ථ පවත්වාගෙන නොයාම යන සෞඛ්‍ය උපදෙස් කඩකිරීම සම්බන්ධව ඉකුත් 30 වැනිදා සිට මේදක්වා අත්අඩංගුවටගත් පුද්ගලයින් 70 දෙනාට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහිදී ඔවුන් උසාවියෙන් වැරදි කරුවන් බවට පත්වුවහොත් මාස හයක සිරදඬුවම් හෝ රුපියල් දස දහසක දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත්විය හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. 

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 November 2020 21:17