තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙති.
ඒ අනුව මේ මොහොතේ දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් පහත පරිදි වේ.
1. දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය
2. දයාසිරි ජයසේකර මහතා – වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
3. පියසේන ගමගේ මහතා – තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
4. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
5. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
6. මොහාන් ලාල් ග්‍රේරු මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
7. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය – පළාත් සභා හා පළාන් පාලන, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
8. අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
9. ඉන්දික බණ්ඩාරනායක මහතා – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
10. මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
11. සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය
12. නිශාන්ත මුතුහෙට්ටිගම මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
13. කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය
14. රාජ්‍ය ආරක්ෂක හා නීතිය හා සාමය, තරුණ කටයුතු අමාත්‍ය ධූර ජනපති යටතට