May 09, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (06) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මේ අතර වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත්කරණය හෙට (07) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ අතර කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 141 දෙනෙකු ඊයේ (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,412ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)