May 20, 2024

දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම අප්ඩේට් වෙයි

මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ සිටියදී ජනාධිපති සමාව යටතේ නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ දිනයේ තම නිවසට පැමිණියේය.

ඔහුගේ සමාජ ජාල ගිණුම ඔස්සේ පින්තූර මුදාහැර ඇති නමුත් එය නවතම පින්තූරයක් දැයි පැහැදිලි නම් නැහැ.

කෙසේ වෙතත් එම පින්තූර සඳහා අනුගාමිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා,

එම පින්තූර පහතින්,

Rate this item
(0 votes)

Related items