May 15, 2024

නියෝජ්‍ය ඇමතිවරයෙකු ඉල්ලා අස්වෙයි

December 30, 2014

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඵලදායිතා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගුදාවුද් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඊයේ (29) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

බෂීර් සේගුදාවුද් මහතා යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ ජනපතිවරයාගේ අභිවෘද්ධියට හානි වන පරිදි කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට එක්නොවන බවයි. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 13:12