May 03, 2024

කිව් අගනුවර ගැටුම් දරුණු වෙයි - රූපවාහිනී කුළුණකට මිසයිල ප්‍රහාරයක් (VIDEO)

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි ප්‍රධාන රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහිදී පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

රූපවාහිනී සංඥා සඳහා බාධා ඇති වී තිබෙන නිසා මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2022 14:50