April 27, 2024

ප්‍රශ්නය අහන්න බුද්ධික පතිරණ සභා ගැබෙත් නැහැ

September 24, 2020

තමන් ඉදිරිපත් කල ප්‍රශ්නය ඇසීමට සමඟි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සභාගැබේ සිටි නොමැත.

කතානායකවරයා කිහිප වතාවක්ම ඔහුගේ නම කතා කලද බුද්ධික පතිරණ මහතා ඒ අවස්ථාවේ සභා ගැබේ සිට නොමැත.

මෙම සිද්ධිය වුයේ පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන අවස්ථාවේදීය.

Rate this item
(0 votes)