May 14, 2024

හිටපු ජනපති මැදමුලනට (PHOTOS)

2015 ජනපතිවරණයේ ජනතාව ලබා දුන් තීන්දුවට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව සිය බලය නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) බෙලිඅත්ත, මැදමුලන සිය නිවස බලා පිටත්විය.

හිටපු ජනපතිවරයා පිළිගැනීම සඳහා මැදමුලන නිවසට විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.

හම්බන්තොට - රාහුල් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Friday, 09 January 2015 23:13