May 15, 2024

නි. ඇමති නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රී ට එක් වේ

නියෝජ්‍ය උසස් අධ්‍යාපන අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විපක්ෂය හා එක් වී ඇත.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වැඩසටහනකදී තමා ගැන සඳහන් කරමින් පවසන ලද දේ සම්බන්ධයෙන් නීති මගින් ක්‍රියාකිරීමට බලාපොරොත්තුවන බවත් මෙහිදී සඳහන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 January 2015 14:49