May 15, 2024

දෙමල ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

December 30, 2014

ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කර තිබේ.

යාපනයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවට දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)