May 15, 2024

ඇමති බන්දුලටත් කොවිඩ්! ඊයේ ජනපතිගේ රැස්වීමත් ගිහින් Featured

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුයි.

සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබෙනවා.

ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද බන්දුල ගුණවර්ධන අමාත්‍යරයා එක්ව සිටියා.

Rate this item
(2 votes)