May 14, 2024

පිල් මාරුව ඇරඹෙයි - පොහොට්ටුවේ ප්‍රබලයෙකු සජිත් පිලට යයි (PHOTOS)

December 09, 2020
එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක මහතා ඇතුලු එම පෙරමුණ සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තීන්දු කොට තිබේ.
ඒ මහතා අද (09) විපක්ෂ නායකවරයා හමුවී සමගි ජනබලවේගයට සහය පල කරන බව ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද සේවය කළ ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළේය.
ශ්‍රීලනිපය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.
Rate this item
(4 votes)
Last modified on Wednesday, 09 December 2020 16:35