May 06, 2024

ජනතාව උසිගන්වන්න එපා රාජ්‍ය ඇමති විපක්ෂ නායකගෙන් ඉල්ලයි

November 24, 2020

කොළඹ නගරයේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව කුලප්පු නොකර ලෙසත් ඇති වී තිබෙන තත්ත්වය දේශපාලනීයකරණ නොකර ලෙස රාජ්‍ය ශෙහාන් සේමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී.

ඒ කොළඹ නගරයේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නවලට එලැඹෙන සිකුරාදා (27) පිළිතුරු ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කරන ලදී.

Rate this item
(0 votes)