April 29, 2024

අද විශ්ව ළමා දිනයයි - ළමා දරිද්‍රතාවය විෂය ආණ්ඩුව පැත්තකට දාලා

November 20, 2020

රටක ඉතාමත් වැදගත් අංශයක් වන ළමා දරිද්‍රතාවය පිළිබඳව කිසිදු දත්ත එකතු කිරීමක් මේ ආණ්ඩුව විසින් නොකරන බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කරන ලදී.

විපක්ෂනායකවරයා මෙම කරුණ හෙළිදරව් කලේ අද (20) විශ්ව ළමා දිනය බවද මතක් කර දෙමිනි.

මෙම විෂය මේ ආණ්ඩුව පැත්තකට දමා තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා කෘෂිකර්ම, ධිවර, කම්කරු යන ක්ෂේත්‍ර තුල ළමා දරිද්‍රතාවය ඉතා ඉහල මට්ටමක තිබෙන බවද පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)