April 29, 2024

"ජනතාවට සහන එපාලු" අගමැති කියනවා - අභයාරාමාධිපති හිමියන්ගේ වීඩියෝව බලන්න මොනවාද ඉල්ලන්නේ කියලා

November 20, 2020

ජනතාව සහය ඉල්ලන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා අයවැයේදී ප්‍රකාශ කල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

වැඩිදුරටත් සඳහන් කලේ ජනතාව සහය ඉල්ලමින් පන්සල වටේ පෝලිම් ගැසී සිටින අයුරු නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වීඩියෝ පටයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙන බවද එය නරඹන ලෙස තමන් රාජපක්ෂ ආණ්ඩුවේ ඉල්ලා සිටින බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ ආණ්ඩුව ගෙන ඒමට දැඩි කැපකිරීමක් කල උන්වහන්සේගෙන් දැන් මේ ආණ්ඩුව දෙපා නමා සමාවගත යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කරයි.

 

Rate this item
(0 votes)