සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් බොත්තම් කතාවක් මහජන රැස්වීම්වලදී ප්‍රකාශ කරමින් සිටියි.
මෙවර ඔහු ප්‍රකාශ කරන්නේ එළැඹෙන මහා මැතිවරණයෙන් පසු ආග්‍රමාත්‍යවරයා හැටියට සුළු ගම්මාන 51,000ක එදිදෙනා සිදුවෙන සංවර්ධන කටයුතු දැක බලා ගැනීම සඳහා නවතම තාක්ෂණය උපයෝගී කරගනිමින් බොත්තමක් එබීම හරහා එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බවය.
ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දීද ජනාධිපතිවරයා හැටියට තමාට රටපුරා සිටින වින්දඹු මාතාවන් සිය රාජාකාරීය නිසියාකාරයෙන් කරනවාදැයි සොයා බැලීම බොත්තමක් එබීම හරහා ක්‍රියාත්මක කරන බව පැවසීය.
එම කතාව සමාජයේ හාස්‍යයට ලක් වු අතර ඔහුගේ ඡන්ද පදනමටද බලපෑමක් විය.