May 14, 2024

එච්චර දුර යන්න පුළුවන්ද?

අධිවේගී මාර්ග හරහා ප්‍රධාන නගර අතර ධාවනය කිරීමට සුඛෝපභෝගී නවීන බස් රථ 50ක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාර දෙයි.

13 වැනි දා පෙරවරුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම බස් රථවල යතුරු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා වෙත භාර දෙනු ලැබීය.

මෙම බස් රථ තෝරාගත් ශ්‍රී ලංගම ඩිපෝ 50ක් සඳහා ලබා දීමට නියමිතය.

 

අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රෝහණ කුමාර දිසානායක,ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධම්මික පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 March 2014 14:54