May 14, 2024

සජිත් විපක්ෂ නායක කාර්යාලයෙන් ඉවත් ‌වෙයි - නිල වාහනත් බාර දෙයි ‌

පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග විපක්ෂනායක ධූරය අහෝසි වූ බැවින් විපක්ෂනායක කාර්යාලය සහ වාහන අදාළ අංශ වෙත භාර දීමට හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) කටයුතු කළේය.

ඒ අනුව විපක්ෂනායක කාර්යාලය සහ වාහන සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලේකම් අබ්දුල් නවුෆල් රහමන් මහතාට භාර දුන් බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

Rate this item
(1 Vote)