May 15, 2024

'මහින්ද ගැන කාටත් වඩා හොඳින් මම දන්නවා' - අගමැති කියයි

December 08, 2015

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන තමන් කාටත් වඩා හොඳින් දන්නා බවත් ඔහු කළ දේවල් පිළිබඳවද තමන් දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට චෝදනා නොකරන ලෙසත්, හිටපු ජනපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් කළ වංචා පිළිබඳවද තමන් දන්නා බවත් ප්‍රකාශ ප්‍රකාශ කරමින් නවක සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“රටට වැඩ කරපු නායකයෝ ගන වැරදියට කතා කරන්න එපා. පාර්ලිමේන්තුව හැදුවේ ජේ.ආර්. ජනපතිතුමා, ප්‍රේමදාස ජනපතිතුමා ගෙවල් ලක්ෂ දෙකක් හැදුවා” යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසී ය.  

 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 09 December 2015 11:46