May 15, 2024

ඇමතිවරයෙකු වෙනත් අමාත්‍යංශයක දෙපාර්තමේන්තුවක් ජනපතිගෙන් ඉල්ලයි

November 04, 2015

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කරන ලෙස තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇති බව වාර්තා වේ.

{module lolc}

වනාන්තර රැසක් වනජීවි හා වන සංරක්ෂණ භාරයේ තිබෙන හෙයින් දෙකට බෙදී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වන සතුන් මෙන්ම වනජීවි භූමි ප්‍ර දේශ රැකගැනීමේ පහසුව සඳහා මේ පියවර යෝග්‍ය වන බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇති බව වාර්තාවේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 November 2015 11:23