May 16, 2024

කොටස් 4කින් යුත් දේශීය යාන්ත්‍රණය මාස 18 කින් - ඇමති මංගල (VIDEO)

මෙරට වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය මාස 18ක් තුළ ක්‍රියාවට නංවන බවත් ඒ හරහා වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

{module lolc}

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ(16) ඉදිරිපත් වූ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (17) කොළඹදී පැවැත්විණි.

දේශිය යාන්ත්‍රණය අංශ හතරක් යටතේ ක්‍රියාත්මක කරන බවත් අවසන් යාන්ත්‍රණය ජනවාරි මස එළිදැක්විය හැකි බවත් ඔහු පැවසීය.

මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කොටස් 4කින් යුත් දේශීය යාන්ත්‍රණයක් යෝජනා කරන බව හෙතෙම පැවසී ය.

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2015 10:59