May 15, 2024

නව ඌව මහඇමති පත් කෙරේ

September 15, 2015

ඌව පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා අද (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ හිටපු ඌව පළාත් මහඇමති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා ඇති වූ පුරප්පාඩුව සදහායි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 September 2015 16:27