May 02, 2024

19න් පහළ සහය පුහුණුකරු ලෙස අවිශ්ක පත් කෙරේ

September 08, 2015

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහය පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ.

2016 වසරේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දක්වා අවිශ්ක මෙම තනතුර හොබවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 16:51