May 19, 2024

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර?

September 03, 2015

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දිසානායක මහතා පසුගිය මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එජාපය සහ ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට එකඟ වීමත් සමග විපක්ෂයේ සිටින දෙවන විශාලතම දේශපාලන පක්ෂය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වූ අතර ඔවුන්ට ආසන 6ක් ලබා ගැනීමට හැකි විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2015 14:27

Related items