May 19, 2024

'ජවිපෙ ගැන කණගාටුයි' - මායාදුන්නේ මන්ත්‍රී ධූරය අතහරී

September 03, 2015

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරූ පත් වූ හිටපු විගණකාධිපති සරත්චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීම සිදු වුණි.

මායාදුන්නේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පසුගිය මැතිවරණයේ දී ජවිපෙ කෙරෙහි ජනතාවගෙන් ලද අඩු ප්‍රතිචාරය පිළිබදව තමා දැඩි සේ කම්පනයට පත්වන බව යි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 September 2015 10:27

Related items